Sangeeth Wijesuriya - Ira Awa - translation of the lyrics into French

Lyrics and translation Sangeeth Wijesuriya - Ira Awa




Ira Awa
Le soleil s'est levé
ඉර ආවා මගෙ ලෝකෙට
Le soleil s'est levé dans mon monde
හඳ ආවා මගෙ ලෝකෙට
La lune s'est levée dans mon monde
දරාගන්න බැරි තරමට
Je ne peux pas supporter
දුක ආවා මගෙ තනියට
La tristesse qui m'envahit dans ma solitude
ඉර ආවා මගෙ ලෝකෙට
Le soleil s'est levé dans mon monde
හඳ ආවා මගෙ ලෝකෙට
La lune s'est levée dans mon monde
දරාගන්න බැරි තරමට
Je ne peux pas supporter
දුක ආවා මගෙ තනියට
La tristesse qui m'envahit dans ma solitude
පුර හඳ යට අඟනන් නැටුවා
Sous la pleine lune, on dansait
හඳ යට මම නිති හැඬුවා
Sous cette lune, je pleurais sans cesse
දරා ගන්න බෑ
Je ne peux pas supporter
මේ රුදු පාලුව
Cette profonde tristesse
ඉර ආවා මගේ ලෝකෙට
Le soleil s'est levé dans mon monde
හඳ ආවා මගේ ලෝකෙට
La lune s'est levée dans mon monde
දරාගන්න බැරි තරමට
Je ne peux pas supporter
දුක ආවා මගේ තනියට
La tristesse qui m'envahit dans ma solitude
හීන හතක් මැද ඔබ හිටියා
Dans mes sept rêves, tu étais
එක හීනෙක ඔබ ළඟ උන්නා
Dans un rêve, j'étais près de toi
තවත් හීනයක
Dans un autre rêve
දුරස් වුණා
Tu t'es éloigné
ඉර ආවා මගේ ලෝකෙට
Le soleil s'est levé dans mon monde
හඳ ආවා මගේ ලෝකෙට
La lune s'est levée dans mon monde
දරාගන්න බැරි තරමට
Je ne peux pas supporter
දුක ආවා මගේ තනියට
La tristesse qui m'envahit dans ma solitude






Attention! Feel free to leave feedback.