Добавлять перевод могут только зарегистрированные пользователи.
Pinwanthiye
Meine Angebetete
පින්වන්තියෙ
මාගේ
ප්රේම
කතාවේ
Meine
Angebetete,
in
meiner
Liebesgeschichte,
ඇයිදෝ
මට
පෑවේ
මල්
මදහාසේ
warum
nur
zeigtest
du
mir
dein
blütenzartes
Lächeln?
දෑස
සලා
සිත
යට
කෝල
කතා
Mit
kokettem
Blick,
verspielte
Worte
tief
im
Sinn,
රූපශ්රියා
මා
සිත
උමතු
කළා
deine
Schönheit
hat
mein
Herz
verrückt
gemacht.
ආදරේ
පතා
ඔබෙන්
Deine
Liebe
suchend,
සිතා
සිතාම
ආවෙ
සොයන්
denkend
und
denkend
kam
ich,
dich
zu
suchen.
ජීවිතේ
ගියත්
නිතින්
දමාලා
නොයම්
Auch
wenn
mein
Leben
vergeht,
ach,
verlass
mich
niemals.
කිසිදා
දාලා
නොයම්
Verlass
mich
niemals.
ආදරේ
පතා
ඔබෙන්
Deine
Liebe
suchend,
සිතා
සිතාම
ආවෙ
සොයන්
denkend
und
denkend
kam
ich,
dich
zu
suchen.
ආදරේට
ආදරේ
සුපෙම්
Liebe
für
die
Liebe,
süße,
zärtliche
Liebe.
දෑත
පාමි
ආදරේ
නමින්
Ich
strecke
meine
Hände
aus
im
Namen
der
Liebe.
සඳ
හා
නැගී
තරුවක්ව
ලඟ
ඉන්න
Steig
mit
dem
Mond
auf,
sei
nah
wie
ein
Stern.
හිරු
හා
දිලී
කුසුමක්ව
පිබිදෙන්න
Strahle
mit
der
Sonne,
erwache
wie
eine
Blume.
සිත
හා
බැඳී
An
mein
Herz
gebunden,
මගෙ
ලෝකේ
මට
ලංව
mir
nah
in
meiner
Welt,
සැමදාම
සනසන්
ලඳේ
tröste
mich
immerdar,
oh
Holde.
පින්බර
සුදු
ලඳුනේ
Gesegnete,
schöne
Holde,
නෑ
මා
හඬවන්නේ
lass
mich
nicht
weinen.
ලං
වූ
බැඳි
ආදරෙන්
Durch
die
nahe,
verbundene
Liebe.
පින්වන්තියෙ
මාගේ
ප්රේම
කතාවේ
Meine
Angebetete,
in
meiner
Liebesgeschichte,
ඇයිදෝ
මට
පෑවේ
මල්
මදහාසේ
warum
nur
zeigtest
du
mir
dein
blütenzartes
Lächeln?
දෑස
සලා
සිත
යට
කෝල
කතා
Mit
kokettem
Blick,
verspielte
Worte
tief
im
Sinn,
රූපශ්රියා
මා
සිත
උමතු
කළා
deine
Schönheit
hat
mein
Herz
verrückt
gemacht.
නොයිඳුල්
මලේ
සුවඳක්ව
රෑ
එන්න
Komm
in
der
Nacht
wie
der
Duft
einer
unberührten
Blume.
කිඳුරංගනා
අඟනක්
ය
ලොව
ඉන්න
Wie
eine
Nymphe,
die
in
dieser
Welt
weilt.
මනරංජනා
මනමාල
සිත
ලංව
Dein
entzückender,
betörender
Geist
kommt
näher,
ඔබහාම
පැතුමන්
පිරේ
mit
dir
erfüllen
sich
meine
Wünsche.
සුන්දර
වත
ලංවී
Dein
schönes
Antlitz
nähert
sich,
ඒ
හා
නැලවෙන්නේ
und
wiegt
mich
sanft.
කවදා
සඳේ
හැංගිලා
Wann,
im
Mondschein
verborgen?
පින්වන්තියෙ
මාගේ
ප්රේම
කතාවේ
Meine
Angebetete,
in
meiner
Liebesgeschichte,
ඇයිදෝ
මට
පෑවේ
මල්
මදහාසේ
warum
nur
zeigtest
du
mir
dein
blütenzartes
Lächeln?
දෑස
සලා
සිත
යට
කෝල
කතා
Mit
kokettem
Blick,
verspielte
Worte
tief
im
Sinn,
රූපශ්රියා
මා
සිත
උමතු
කළා
deine
Schönheit
hat
mein
Herz
verrückt
gemacht.
ආදරේ
පතා
ඔබෙන්
Deine
Liebe
suchend,
සිතා
සිතාම
ආවෙ
සොයන්
denkend
und
denkend
kam
ich,
dich
zu
suchen.
ජීවිතේ
ගියත්
නිතින්
දමාලා
නොයම්
Auch
wenn
mein
Leben
vergeht,
ach,
verlass
mich
niemals.
කිසිදා
දාලා
නොයම්
Verlass
mich
niemals.
ආදරේ
පතා
ඔබෙන්
Deine
Liebe
suchend,
සිතා
සිතාම
ආවෙ
සොයන්
denkend
und
denkend
kam
ich,
dich
zu
suchen.
ආදරේට
ආදරේ
සුපෙම්
Liebe
für
die
Liebe,
süße,
zärtliche
Liebe.
දෑත
පාමි
ආදරේ
නමින්
Ich
strecke
meine
Hände
aus
im
Namen
der
Liebe.
Rate the translation
Only registered users can rate translations.
Attention! Feel free to leave feedback.