Sangeeth Wijesuriya - Rosi - translation of the lyrics into French

Lyrics and translation Sangeeth Wijesuriya - Rosi




Rosi
Rosi
රෝසී රෝසී... රෝසී රෝසී...
Rosi Rosi... Rosi Rosi...
රෝසී රෝසී, රෝසී රෝසී, රෝසී රෝසී රෝසී...
Rosi Rosi, Rosi Rosi, Rosi Rosi Rosi...
රෝසී රෝසී...
Rosi Rosi...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Tu étais cachée dans les yeux du soir
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Oh-oh, tu étais cachée dans les yeux du soir
සාර සියක් මල් ඕවිල්ලේ
Des centaines de fleurs autour de toi
නිදිවැරුවා මං රත්තරනේ
Je me suis endormi, mon amour
විදුලි කොටන ඇස් හිත අස්සේ
Des yeux électriques, une pensée dans mon cœur
දඬුවම් දුන්නා රෑ තිස්සේ
Je me suis fait punir toute la nuit
මල් කෙළියේ මනමාලිය වී උන්නා බෝනික්කී
Une poupée, une mariée lors d'une fête de fleurs
රෝසී රෝසී... රෝසී රෝසී...
Rosi Rosi... Rosi Rosi...
රෝසී රෝසී... රෝසී රෝසී...
Rosi Rosi... Rosi Rosi...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Tu étais cachée dans les yeux du soir
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා...
Oh-oh, tu étais cachée dans les yeux du soir...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Tu étais cachée dans les yeux du soir
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Oh-oh, tu étais cachée dans les yeux du soir
හමුවුණාම පෙම් හැන්දෑවේ
Lors de la rencontre du soir de l'amour
බඹරු රඟන මල් මකරන්දේ
Des bourdons dansant sur le nectar des fleurs
මල් පෙති කම්මුල් අග්ගිස්සේ
Des pétales de fleurs, des lèvres en feu
හීන පිපෙනවා රෑ තිස්සේ
Des rêves fleurissent toute la nuit
කඳු සිරසක සඳ වතුරේ පෙම් බැන්දා, පෙම් හීනේ
Sur le sommet d'une montagne, dans l'eau lunaire, un amour noué, un rêve d'amour
රෝසී රෝසී... රෝසී රෝසී...
Rosi Rosi... Rosi Rosi...
රෝසී රෝසී... රෝසී රෝසී...
Rosi Rosi... Rosi Rosi...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Tu étais cachée dans les yeux du soir
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා...
Tu étais cachée dans les yeux du soir...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Tu étais cachée dans les yeux du soir
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Oh-oh, tu étais cachée dans les yeux du soir
සඳදිය මිදෙනා සිරි යහනේ
Sur le lit de gloire la lumière de la lune se répand
හිත ඇතුලේ ගිනිකඳු ඇවිල්ලා
Dans mon cœur, des volcans se sont réveillés
කුංකුම චන්දන සුවඳ බඳේ
La fragrance de safran et de santal
ඉඟසුඟ අතමිට මත හිරවේ
Tes doigts s'accrochent à mes hanches
හින්දි හීනයක වගේ මං උඹ ඉම්බා, උඹ ඉම්බා
Comme dans un rêve indien, je t'embrasse, je t'embrasse
රෝසී රෝසී... රෝසී රෝසී...
Rosi Rosi... Rosi Rosi...
රෝසී රෝසී... රෝසී රෝසී...
Rosi Rosi... Rosi Rosi...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Tu étais cachée dans les yeux du soir
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Oh-oh, tu étais cachée dans les yeux du soir






Attention! Feel free to leave feedback.