Sunil Edirisinghe - Nim Therak Nodutu Lyrics

Lyrics Nim Therak Nodutu - Sunil Edirisinghe



නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවී සාගරයේ
සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ //
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම් තැවුල් සැඟව යාවී මාරුතයේ
නිම් තෙරක් නොදුටු මේ.



Writer(s): Rohana Weerasinghe


Sunil Edirisinghe - Pata Dedunu
Album Pata Dedunu
date of release
13-11-2014




Attention! Feel free to leave feedback.