Sunil Edirisinghe - Rajeku Unath Lyrics

Lyrics Rajeku Unath - Sunil Edirisinghe




රජෙකු වුණත් ගිලන් වෙලා
එක් තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක්
ලොවේ කොයින්දා
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට දා
දැනෙනවාට සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක්
ලොවේ කොයින්දා
බැරි වුණ දා නෑදෑයන්
අතහැර ගියදා
සිතෙනවාට සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක්
ලොවේ කොයින්දා



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.