Lyrics
එපා
හිරු
පායන්න
අදින්පසු
මගේ
ලොවට
අදයි
අවසන්
දවස
ඇගෙන්
මා
මගෙන්
ඈ
සමුගන්න
සැඳෑ
තරු
නොදිලෙන්න
සරා
සඳ
නොනගින්න
වෙලී
යුඟදුර
සතර
අනු
දිසා
ගිල
ගන්න
ගලා
යන
නදී
දොල
බිදී
හිදී
නැවතී
ඉන්න
පිය
මඩුලු
තුරු
සිරස
එපා
මල්
පළදින්න
වසන්තය
නිමා
විය
කොවුලනේ
ගොළු
වන්න
සොබා
දම්
නෑසියනි
සැලී
සැලී
කම්පා
වන්න
Attention! Feel free to leave feedback.