Lyrics Adawan Desin - Victor Rathnayake
අඩවන්
දෑසින්
පවසනු
රහසින්
ජීවිතයේ
රස
මේ
යැයි
විගසින්
//
පමා
වෙවී
ඉඳිනට
නැත
වේලා
කාලය
ඉගිලී
යයි
ඉගිලී
යයි
සුපුල්
දෙතොල්
රතු
පැහැයෙන්
තවරා
මීවිත
උතුරා
යයි
උතුරා
යයි
අඩවන්
දෑසින්...
//
අවුල්
දුහුල්
වල
සිහිල්
පහස
වැද
නංවන
රංගන
නොනවත්වනු
මැන
ඒ
ගී
හඩ
මුලු
ජීවිතයම
සතු
රස
බර
සුළු
මොහොතයි
සුළු
මොහොතයි
රෑ
සිහිනෙන්
දිව
ගා
සැපතක්
සේ
හෙට
දින
එය
මිය
යයි
මිය
යයි
අඩවන්
දෑසින්...//
ගායනය:
වික්ටර්
රත්නායක
පද
රචනය:
මහගමසේකර
සංගීතය:
සෝමදාස
ඇල්විටිගල

Attention! Feel free to leave feedback.