Добавлять перевод могут только зарегистрированные пользователи.
Niwan Dutu Himi
Der Herr, der Nirvana sah
නිවන්
දුටු
හිමි
රුවන්
පිළිරුව
පමණි
මට
අද
ශේෂ
වූයේ
Oh
Herr,
der
Nirvana
sah,
nur
dein
edelsteinernes
Abbild
ist
mir
heute
geblieben
හිමි
දෙසූ
බණ
අසා
ඇති
මුදු
ඇසූයේ
හිමිගේ
හඬින්
නොව
Ich
habe
die
Predigten
gehört,
die
der
Herr
lehrte,
doch
hörte
ich
sie
nicht
mit
der
Stimme
des
Herrn.
අනේ
පිඬු
සිටු
පුතුට
මෙන්
අනේ
හිමියනි
මටද
දැන්
Ach,
wie
für
den
Sohn
des
Anāthapiṇḍika,
ach
Herr,
auch
mir
nun
දෙසා
වදහල
මැනවි
බුදු
බණ
Predige
bitte
die
Lehre
Buddhas
මහා
කරුණාවෙන්
Mit
großem
Mitgefühl
මහා
කරුණාවෙන්
Mit
großem
Mitgefühl
ගලක්
වී
නම්
මමත්
ඉවසමි
යකුළු
පහරද
කැපී
වෙන්
වෙන
Wäre
ich
ein
Stein,
würde
ich
auch
die
Hammerschläge
ertragen,
das
Meißeln
und
Trennen,
ඔබේ
පිළිරුව
නිම
කරන්නට
කලා
කරුවකු
අතින්
ලැබෙනා
Um
dein
Abbild
zu
vollenden,
durch
die
Hand
eines
Künstlers
gegeben
එයින්
හිමි
හුරු
කලාවූ
ශාන්තිය
මට
ලැබේවා
Möge
dadurch
der
Frieden,
den
der
Herr
verkörpert,
auch
mir
zuteilwerden
මහා
කරුණාවෙන්
Mit
großem
Mitgefühl
මහා
කරුණාවෙන්
Mit
großem
Mitgefühl
මලක්
වන්නට
නොහැක
හිමියනි
මිනිස්
බව
ලැබ
සිටින
මා
හට
Ich
kann
keine
Blume
sein,
oh
Herr,
ich,
der
ich
als
Mensch
geboren
bin
මලක්
අද
ඔබ
දෙපා
පාමුල
විඳින
සිහිලස
නොමැත
මාහට
Die
Kühle,
die
eine
Blume
heute
zu
deinen
Füßen
genießt,
habe
ich
nicht
මලක්
වූ
දා
මගේ
ජීවය
ඔබේ
පා
මුල
පරවුණාවේ
An
dem
Tag,
an
dem
ich
eine
Blume
wäre,
möge
mein
Leben
zu
deinen
Füßen
welken
නිවන්
දුටු
හිමි
රුවන්
පිළිරුව
පමණි
මට
අද
ශේෂ
වූයේ
Oh
Herr,
der
Nirvana
sah,
nur
dein
edelsteinernes
Abbild
ist
mir
heute
geblieben
හිමි
දෙසූ
බණ
අසා
ඇති
මුදු
ඇසූයේ
හිමිගේ
හඬින්
නොව
Ich
habe
die
Predigten
gehört,
die
der
Herr
lehrte,
doch
hörte
ich
sie
nicht
mit
der
Stimme
des
Herrn.
අනේ
පිඬු
සිටු
පුතුට
මෙන්
අනේ
හිමියනි
මටද
දැන්
Ach,
wie
für
den
Sohn
des
Anāthapiṇḍika,
ach
Herr,
auch
mir
nun
දෙසා
වදහල
මැනවි
බුදු
බණ
Predige
bitte
die
Lehre
Buddhas
මහා
කරුණාවෙන්
Mit
großem
Mitgefühl
මහා
කරුණාවෙන්
Mit
großem
Mitgefühl
Rate the translation
Only registered users can rate translations.
Attention! Feel free to leave feedback.