W. D. Amaradeva - Wakkada Langa Lyrics

Lyrics Wakkada Langa - W. D. Amaradeva




වක්කඩ ලග දිය වැටෙන තාලයට
තිත්ත පැටවු උඩ පන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසෙ
වළාකුලින් විදුලිය කෙටුවා
කිවුවට වස් නැත නිල් නිල් පාටින්
කටරොලු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කඩු බැල්මෙන් බලුවා
ගල මතුපිට මල පිපෙන්න...//
මල වට බඹරිදු නටන්න...//
වැහි වැහැලා ගග පිරෙන්න...//
ගග උතුරා හිත පිරෙන්න...//
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිදු නටන්න
වැහි වැහැලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න
ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්.
ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්.
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්...
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්...
හිනාවෙයන් කළු හිනාවෙයන්...///////



Writer(s): Mahagama Sekara, W D Amaradeva


W. D. Amaradeva - Swarna Wimanaya




Attention! Feel free to leave feedback.
//}