Deepika Priyadarshani - Kaviya Oba paroles de chanson

paroles de chanson Kaviya Oba - Deepika Priyadarshani




කවිය ඔබ තුන්තිස් පැයක් නිදි වරා වෙහෙසී
දෙගෙඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ... කවිය ඔබ...
පද එකින් එක ලියවා...
සිත කුරුටු ගා මැකුවා.
ඔබ ලියූ කවි කවි කියවා...
මං අසරණව හැඬුවා...
කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා...
හොර ඇහින් ඉඟිි කරලා.
සඳ මගෙන් සමු ගත්තා...
කවි පොතම පොඩි කරදා නිදියන්න මට සිතුනා.
යව්වනේ... සිත තනි කමක්
දැනෙනා මොහොතක...
සිත ඉකි ගසා හැඬුවා...
කවිය ඔබ තුන් තිස් පැයක්...
හොර ඇහින් ඉඟි කරලා
ඔබ මගෙන් සමු ගත්තා...
කවි පොතම පොඩි කර දා නිදියන්න මට සිතුනා... කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා...



Writer(s): Rohana Weerasinghe



Attention! N'hésitez pas à laisser des commentaires.