Rohana Weerasinghe feat. Rookantha Gunathilaka & Chandraleka Perera - Manaloli Manamaliye paroles de chanson

paroles de chanson Manaloli Manamaliye - Chandraleka Perera , Rohana Weerasinghe , Rookantha Gunathilaka




මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින්
කීවේ
සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී පුන්සඳ
වාගේ
පායාලා මාගේ ලොවේ
ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු
වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් කීවේ
සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක්
වාගේ
පාවේවී මාගේ ලොවේ



Writer(s): Rohana Weerasinghe


Attention! N'hésitez pas à laisser des commentaires.