Rohana Weerasinghe feat. Deepika Priyadarshani - Mama Kandulu Binduwak paroles de chanson

paroles de chanson Mama Kandulu Binduwak - Deepika Priyadarshani , Rohana Weerasinghe




මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්...
දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුණ
ප්රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන
දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුණ
ප්රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන
කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද
මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්...
රළු පරළු කුරිරු හදක් වෙඬරු වී වැගිරෙන
ගිනි ගැණුනු පෑල මල් දෙකොපුල රෑරා එන
රළු පරළු කුරිරු හදක් වෙඬරු වී වැගිරෙන
ගිනි ගැණුනු පෑල මල් දෙකොපුල රෑරා එන
මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවද
මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්...



Writer(s): Rohana Weerasinghe


Attention! N'hésitez pas à laisser des commentaires.