Bathiya & Santhush - Ae (Alternate Mix) текст песни

Текст песни Ae (Alternate Mix) - Bathiya & Santhush




සිහින පැතුමන් ඈගේ
සැබෑ කර දුන්න සිතා
වෙන කාටවත්ම
ආදරේ වෙන්නෙ නෑ
ඔබ මුලා වී දෝ මට සිතෙයි
ඇගෙ ආදරේ මා හටමයි
ඇගෙ ජීවිතේ මා පමණයි
මා හටම පැවසුවා එදා
පැවසූ ලෝකේ
අපගේ වූ කාලෙ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ
පැවසූ ලෝකේ
දැන් සිහිනයක්ම වාගේ
සැබෑවක් වේවි
ඔබ සිතන්න එපා මිතුරේ
මුලා වී ඔබ රුවේ
සිතාවී ආදරේ
ඔබ නොවේ ඈගේ
සිහින මන්දිරේ
මුදු දෑත ගෙන මා ඈගේ
ගං දියේ පාවී සිටි එදා
උණුසුමෙන් මා ළං වෙලා
සැනසුනා එදා එදා
පැවසූ ලෝකේ
අපගේ වූ කාලෙ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ
පැවසූ ලෝකේ
දැන් සිහිනයක්ම වාගේ
සැබෑවක් වේවි
ඔබ සිතන්න එපා මිතුරේ





Внимание! Не стесняйтесь оставлять отзывы.