Bathiya & Santhush - Seethale текст песни

Текст песни Seethale - Bathiya & Santhush



සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා
පාළුවේ මුතු පිනි දිය පා කලා
ජිවිතේ සිතු සේ ගෑවිලා
රෑ ආකාසේ දිලීලා තරු පායාලා
දිලෙනා හෝරාව මැවි්ලා
මේ ආලෝකේ මේ ලෝකේ රැඳුනා සඳා
සීතලේ (සීතලේ) තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා
Instrumental
Yeah last Christmas and this Christmas
All I want to is spend all with my missus
Now Santa if there is one thing you can′t give me
Just send my baby girl sliding down the chimney
Yeah Santa, Imma be a really good girl
I'm expecting gifts and presents that I deserve
Santa make your list and check it twice
I′ve been a little bit naughty but man I'm still nice
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා
මේ ලෝ සාමේ මාවාලා
හද යාවිලා
ගලනා ආශාව මාවෙළා
පා හී ආයේ මේ වගේ රැඳුනා සදා
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා
Come on come on
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා
ලෝ පුරා නත්තල් ඉඟි පාවෙළා (පාවෙළා)
සාමයේ සුව දී සැමදා (සුව දී සැමදා)
ආදරේ (ආදරේ) හැඟුමක සිත නැහැවිලා
තේරුණා දෙහදේ කාරණා
හා ආහා
Ayyy It's Christmas




Bathiya & Santhush - Best of Bathiya & Santhush - Hit Singles
Альбом Best of Bathiya & Santhush - Hit Singles
дата релиза
10-12-2013



Внимание! Не стесняйтесь оставлять отзывы.