Clarence Wijewardena - Hiruge Lowedee текст песни

Текст песни Hiruge Lowedee - Clarence Wijewardena




හිරුගේ ලොවේදී
අපි වෙන්වෙමූ
සදුගේ රැයේදී
යළි හමුවෙමූ යළි හමුවෙමූ...
සැකයේ වෙළිලා
උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළුවී මුවාවී ඉමූ...
හිරුගේ ලොවේදී...
අදුරේ වෙළිලා
රැය සීතලේ
සිහිනේ උදාවූ ලොවේ
මුමුණා සිනා සී ඉමූ...
හිරුගේ ලොවේදී.




Внимание! Не стесняйтесь оставлять отзывы.