Текст песни Kanda Surinduni - Clarence Wijewardena
කඳසුරිඳුනි
ඔබෙ
ඔද
තෙද
දැක
හද
පිබිදුනු
සිතැතිව
පුදදෙමු
බැතියෙන
කඳසුරිඳුනි
ඔබෙ
ඔද
තෙද
දැක
හද
පිබිදුනු
සිතැතිව
පුදදෙමු
බැතියෙන
ඔබ
යැදුමට
ආවා...
අපි
ඔබ
පිදුමට
ආවා...
ඔබ
යැදුමට
ආවා...
අපි
ඔබ
පිදුමට
ආවා...
සත්ගිරි
වටකොට
ඔබෙ
නිවහන
ඇත
සත්සිඳු
පතලව
ඔබෙ
කිතුගොස
ඇත
සත්ගිරි
වටකොට
ඔබෙ
නිවහන
ඇත
සත්සිඳු
පතලව
ඔබෙ
කිතුගොස
ඇත
ඔබ
යැදුමට
ආවා...
අපි
ඔබ
පිදුමට
ආවා...
අද
ඔබ
යැදුමට
ආවා...
අපි
ඔබ
පිදුමට
ආවා...
මයුරාසන
මත
වැජඹෙන
තෙදැතිව
උතුරන
හදකින්
පුදදෙමු
බැතියෙන
මයුරාසන
මත
වැජඹෙන
තෙදැතිව
උතුරන
හදකින්
පුදදෙමු
බැතියෙන
ඔබ
යැදුමට
ආවා...
අපි
ඔබ
පිදුමට
ආවා...
අද
ඔබ
යැදුමට
ආවා...
අපි
ඔබ
පිදුමට
ආවා...
කඳ
සුරිඳුනි
ඔබෙ
පිහිට
ලැබේවා
මගෙ
රට
සව්සිරියෙන්
සපිරේවා
කඳ
සුරිඳුනි
ඔබෙ
පිහිට
ලැබේවා
මගෙ
රට
සව්සිරියෙන්
සපිරේවා
ඔබ
යැදුමට
ආවා...
අපි
ඔබ
පිදුමට
ආවා...
අද
ඔබ
යැදුමට
ආවා...
අපි
ඔබ
පිදුමට
ආවා...

Внимание! Не стесняйтесь оставлять отзывы.