Keerthi Pasquel - Issara Adi Kaale текст песни

Текст песни Issara Adi Kaale - Keerthi Pasquel




ඉස්සර ආදිකාලේ වයලා වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිලා රාග කීවේ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා
හැඩවැඩ සාය, හැට්ටෙ, බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින්, ඩොරීන්, දෝන, මේරි, සුසානා
දකින්න ආස හිතෙනවා
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා
ට්රැන්ගල්, කොන්ගො, බොන්ගො, බැන්ජො, රබානී
නාදය තවම ඇහෙනවා
අළුතෙන් ඇතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා
පෙර සිට පැවතෙන රසපද තවම තියේවී
කලියුග කාලේ මේ වගේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවි
මේ හැටි දියුණු ලෝකයේ
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා



Авторы: Hemasiri Halpita, Mahinda Bandara, Suresh De Silva


Keerthi Pasquel - Kandula
Альбом Kandula
дата релиза
01-01-2004





Внимание! Не стесняйтесь оставлять отзывы.