Текст песни Egeya Oba Den - Rohana Weerasinghe
                                                ඇගේය 
                                                ඔබ 
                                                දැන්
 
                                    
                                
                                                ඇගේය 
                                                සිරුරින්
 
                                    
                                
                                                ඇගේය
 
                                    
                                
                                                මගේය 
                                                එනමුත්
 
                                    
                                
                                                මගේය 
                                                හදවත
 
                                    
                                
                                                මගේය
 
                                    
                                
                                                අගේය 
                                                කඳුලැලි 
                                                නැගේය
 
                                    
                                
                                                මගේය 
                                                ඔබ 
                                                නම්
 
                                    
                                
                                                මගේය 
                                                සැමදා 
                                                මගේය
 
                                    
                                
                                                ඔබ 
                                                මට 
                                                ජලධාරාවක් 
                                                වගේය
 
                                    
                                
                                                සීතල 
                                                ජලධාරාවක් 
                                                වගේය
 
                                    
                                
                                                    ඒ 
                                                ජලධාරාවම 
                                                දැන් 
                                                ඇගේය
 
                                    
                                
                                                එනමුත් 
                                                ජලයේ 
                                                සිසිලස 
                                                මගේය
 
                                    
                                
                                                ජලයේ 
                                                සිසිලස 
                                                මගේය
 
                                    
                                
                                                ඇගේය 
                                                ඔබ 
                                                දැන්
 
                                    
                                
                                                ඇගේය 
                                                සිරුරින්
 
                                    
                                
                                                ඇගේය
 
                                    
                                
                                                මගේය 
                                                එනමුත්
 
                                    
                                
                                                මගේය 
                                                හදවත
 
                                    
                                
                                                මගේය
 
                                    
                                
                                                අගේය 
                                                ඔබ 
                                                මට
 
                                    
                                
                                                අගේය 
                                                කඳුලැලි 
                                                නැගේය
 
                                    
                                
                                                මගේය 
                                                ඔබ 
                                                නම්
 
                                    
                                
                                                මගේය 
                                                සැමදා 
                                                මගේය
 
                                    
                                
                                                ඔබ 
                                                මට 
                                                මිණි 
                                                වීණාවක් 
                                                වගේය
 
                                    
                                
                                                කොකනද 
                                                මිණි 
                                                වීණාවක් 
                                                වගේය
 
                                    
                                
                                                    ඒ 
                                                මිණි 
                                                වීණාවම 
                                                දැන් 
                                                ඇගේය
 
                                    
                                
                                                එනමුත් 
                                                වීණා 
                                                නාදය 
                                                මගේය
 
                                    
                                
                                                වීණා 
                                                නාදය 
                                                මගේය
 
                                    
                                
                                                ඇගේය 
                                                ඔබ 
                                                දැන්
 
                                    
                                
                                                ඇගේය 
                                                සිරුරින්
 
                                    
                                
                                                ඇගේය
 
                                    
                                
                                                මගේය 
                                                එනමුත් 
                                                මගේ
 
                                    
                                
                            1 Eka Sitha Dethenaka
2 Epaa Thawath Oba
3 Epa Sande Obe Sina
4 Egeya Oba Den
5 Eha Hene Wata Bandinawa
6 Eheth Meheth Na
7 Eka Diya Binduwen
8 Eka Hadakata Kuti
9 Eka Kusa Bindala
10 Eka Malak
11 Eka Nillen Sarasiya Yuthu
12 Ekai Dekai Thunai
13 Ekama Maga Gos
14 Ekama Mohothaka Ekata Ipadi
15 Ekama Tharuwa Ma
16 Ekwu Janathawan Sama
17 Ellen Naala Sanda Se
18 Enawada Kiyapan
19 Enu Menavi Subha
20 Epa Handanna Nangiye
21 Epa Mage Hitha
22 Epa Wennata
23 Erabadu Athu Nami
24 Esata Esa Hamuwana Daa
25 Ethi De Ethi Satiyen
Внимание! Не стесняйтесь оставлять отзывы.