Текст песни




ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
ඔබම තමයි පෙරදා මා වෙත ආවේ
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ
ඔබම තමයි මගේ ජීවිතේ එලිය කලේ
ඔබම තමයි අද මගේ ලොව අඳුරු කලේ
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
ලඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ
මගේ තුරුලේ උණුසුම ඔබමයි පැතුවේ
අද යන්න ගියේ මට නොකියාම ඇයි කෙල්ලේ
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා



Авторы: Chandradasa Fernando



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка