Текст песни




පෙම් ලොවේ සහනේ මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ලං වෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
වෙන්වෙලා, ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ලං වෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
"මා ආදරෙයි" ඔබ කී මුල් දිනේ
මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සන්තාපේ
මිහිරියි අපේ ආදරේ
පෙම් ලොවේ සහනේ මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ලං වෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
වාගෙමයි තාමත් සිතේ
මා සැනසූ ආදරේ
මේ ආදරේ, මේ පෙම් ලොවේ
සනසයි අපේ ජීවිතේ
පෙම් ලොවේ සහනේ මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ලං වෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
මා ඔබෙන් මිදිලා
මා ඔබෙන් මිදිලා...



Авторы: Hemasiri Halpita



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка