Текст песни




විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහ කැලයේ වැද්දන් දැකගත්තා
වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා
ප්රීතියෙන්
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
දුන්නයි, ඊතලයයි, කෙටේරිය ගෙනල්ලා
ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
මී පැණි පොවලා, මුව, ගෝන මස් හදාලා
කෑමක් දීලා සංගීතයක් දමාලා
වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා
ප්රීතියෙන්
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
නායක වැද්දගේ දුව ගෝමරි හැඩකාරි
නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ වගේ
බැඳුණත් හිත මගේ කරගන්නට බාරී
මට බය හිතුණා හරි කටකාරී
ආසා හිතුණා කියූ ගී මිහිරී
නෑ කිසි භේදේ, සමගිය හා සහයෝගේ
වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ
නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ
ගැන හිතමින් අපි එන්නට ආවේ
තාමත් රැව්දෙයි වැදි ගී නාදේ
ඔජායේ (ඔජායේ, ඔජායේ, ඔජායේ, ඔජායේ)
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඔජායේ...
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ
ඕජායේ, ඕජායේ, ඕජායේ, ඕජායේ
ඔජා, ඔජායේ...
ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ
ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ
ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ
ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ



Авторы: Hemasiri Halpita



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка