Текст песни




බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
අද පඩි හින්දා සොමියට හිත ගිය හන්දා
යාළුවෝ කැන්දා තරඟෙට බිව්වද මන්දා
අනේ නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
මේ බොන්නට බැරි සයිමා මොකට බිව්වද මන්දා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
කසාද බැඳලා අවුරුදු දෙක ගත වීලා
දරුවෙකු ලැබිලා නැත ගෙයි කලඑළි වීලා
අයියෝ ගැන හිතල කොහෙදෝ සයිමන් බීලා
උඹ විගහට පැනලා වෙදකම් කරපන් විමලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
උඹ තව අඬලා මොකටද පල නැත විමලා
සයිමට වැදිලා, කරපට් වෙන්නට වැදිලා
මොකටද බැනලා, වැඩකට නැහැ නොවැ බැනලා
ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
කලබල කොරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹේ ඩාර්ලිං සයිමා කට් වෙලා
උඹේ පෙම්බර සයිමා කට් වෙලා
සයිමා, විමලගේ සයිමා කට් වෙලා
සයිමා කට් වෙලා...



Авторы: Santy



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка