Umara - Haadakam текст песни

Текст песни Haadakam - Umara




ආදරෙයි මා
දැන් හාදකම් යා කෙරේ
සාදරෙන් මාගෙන්
මේ ඇරයුමයි ආදරේ
ඉන්න මා හා
ළං ළං වීලා
මේ ජිවිත අරුණේ
මදපවනැල්ලේ
කොයිබදැයි මා
යලි ඔබ සොයලා
එමි සංසාරෙ පුරා
හද ඉල්ලා
ගීතිකාවේ, රන්වියන්ලා
සිනහා සලා
පැවසූ දේ හිතපුරා රැඳිලා
ඉන්න මා හා
ළං ළං වීලා
මේ ජිවිත ඇරුණේ
මදපවනැල්ලේ
කොයිබදැයි මා
යලි ඔබ සොයලා
එමි සංසාරෙ පුරා
හද ඉල්ලා
ගීතිකාවේ රන්වියන්ලා
සිනහා සලා
පැවසූ දේ හිතපුරා රැඳිලා
Instrumental
මා ඔබේ නම්
ඉම් සදාකල්
ආදරෙන් වෙලී මේ පෙම් ගීතේ
ආලයෙන් මා සාදරෙන් හා
පාළුවෙන් මිදී රෑ දිවා
Instrumental





Внимание! Не стесняйтесь оставлять отзывы.