Добавлять перевод могут только зарегистрированные пользователи.
Adawan Desin
Mit halbgeschlossenen Augen
අඩවන්
දෑසින්
පවසනු
රහසින්
Mit
halbgeschlossenen
Augen
flüstere
mir
insgeheim,
ජීවිතයේ
රස
මේ
යැයි
විගසින්
//
dass
dies
der
Geschmack
des
Lebens
ist,
schnell
//
පමා
වෙවී
ඉඳිනට
නැත
වේලා
Es
gibt
keine
Zeit
zu
zögern,
කාලය
ඉගිලී
යයි
ඉගිලී
යයි
Die
Zeit
fliegt
davon,
fliegt
davon.
සුපුල්
දෙතොල්
රතු
පැහැයෙන්
තවරා
Deine
vollen
Lippen,
rot
bemalt,
මීවිත
උතුරා
යයි
උතුරා
යයි
Der
Met
fließt
über,
fließt
über.
අඩවන්
දෑසින්...
//
Mit
halbgeschlossenen
Augen...
//
අවුල්
දුහුල්
වල
සිහිල්
පහස
වැද
Spüre
die
kühle
Berührung
deiner
zerzausten,
leichten
Schleier,
නංවන
රංගන
නොනවත්වනු
මැන
Halte
den
Tanz
nicht
an,
den
du
aufführst.
ඒ
ගී
හඩ
මුලු
ජීවිතයම
සතු
Der
Klang
dieses
Liedes
erfüllt
das
ganze
Leben,
රස
බර
සුළු
මොහොතයි
සුළු
මොහොතයි
Es
ist
ein
süßer
kurzer
Moment,
ein
kurzer
Moment.
රෑ
සිහිනෙන්
දිව
ගා
සැපතක්
සේ
Wie
ein
Genuss,
gekostet
im
nächtlichen
Traum,
හෙට
දින
එය
මිය
යයි
මිය
යයි
wird
es
morgen
vergehen,
vergehen.
අඩවන්
දෑසින්...//
Mit
halbgeschlossenen
Augen...//
ගායනය:
වික්ටර්
රත්නායක
Gesang:
Victor
Rathnayake
පද
රචනය:
මහගමසේකර
Textdichter:
Mahagama
Sekara
සංගීතය:
සෝමදාස
ඇල්විටිගල
Musik:
Somadasa
Elvitigala
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Victor Rathnayake
Внимание! Не стесняйтесь оставлять отзывы.