Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Kandulu Songtexte

Songtexte Kandulu - Kasun Kalhara , Indrachapa Liyanage




ඊයේ ඇස්වල තිබු කඳුළු
පිසලන්නට බෑ කිව් නිසා
කඳුළේ ආදරයේ පැහැයක්
මා නෑ කිව් නිසා
සඳ අඳුරට උරුම වෙලා
ආදරයේ කඳු බෑවුම් අතරේ
කඳුළුවලින් මියැදී සිනහවෙන් ඉපදී
හැටි පෙරදී කඳුළේ ඉපදී වියැකී
සුරතල් සිනා
කඳුළේ ආදරයේ පැහැයක්
මා නෑ කිව් නිසා
කඳුළේ ආදරයේ පැහැයක්
තිබුනා





Attention! Feel free to leave feedback.