Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Me Heenaye Songtexte

Songtexte Me Heenaye - Kasun Kalhara , Indrachapa Liyanage




සිහින නිම්තෙරේ
නෙත් පුරා හැඟුම් පිරේ
සිහින නිම්තෙරේ
නෙත් පුරා නුරා හැඟුම් පිරේ
සුරංගනා නගරයේ
නිම් නැති මාවතේ
අතරමං වෙලා
මේ හීනයේ
අතරමං වෙලා
නුහුරු නිම්නයේ
මේ හීනයේ
අතරමං වෙලා
නෙක පෑ හැන්දෑවක් නැවතීලා
පියවිය නෙතු ඇත් හැර
මත් වූ නෙත්සරයක් දැවටීලා
සීතල සිතුවිල්ලෙක
හැඟුමන් ඇහැරීලා
ප්රේමණීය රිද්මයේ
නාඳුනනා සිනා
ආරාධනා ගෙනා
නාඳුනනා සිනා
ආරාධනා ගෙනා
මේ හීනයේ
අතරමං වෙලා
අතරමං වෙලා
මේ හීනයේ
අතරමං වෙලා
නුහුරු නිම්නයේ
මේ හීනයේ
අතරමං වෙලා





Attention! Feel free to leave feedback.