Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Obata Mathakada Thawama Songtexte

Songtexte Obata Mathakada Thawama - Kasun Kalhara , Indrachapa Liyanage




ප්රේමයේ මංතලාවේ
ප්රේමයේ මංතලාවේ
පා සටහන් අප දෙදෙනාගේ
බොහෝ දුර ඇදුනු බව
ඔබට මතකද තවම
ඔබට මතකද තවම
ඔබට මතකද තවම
තවම (තවම, තවම)
පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ ආදරේ
පොළොවටත් දැනෙන්න ඇති
දුෂ්කරම කාලයෙත් එක ළඟම
ඇවිද ගිය
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම
ඔබට මතකද තවම
ඔබට මතකද තවම
තවම
නිදහසේ ඇවිද යන හැඟීමෙන්
පාර වරදින්න ඇති
සමුගෙන මේ නිහඬ
ගමන් මග අතරමග උමතු වී
සැරි සැරූ
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම
ඔබට මතකද තවම
ඔබට මතකද තවම
තවම
ප්රේමයේ





Attention! Feel free to leave feedback.