Tehan Perera - Balamin sina Songtexte

Songtexte Balamin sina - Tehan Perera




බලමින් සිනා
විසැකී ගියා
ඔබ නිසා
මා විදවනා
විහිලුවට දෝ මා දෙස බලා
සිනාවී
බොරුවට තමයි මටත් සිතුනා
දුන් වචනයක් හින්දා
ජීවිතේ සිරවී වාගේ දැනුනා
උදාවූ මේ දුක් ගොඩ දිහා
බලමින් සිනා
විසැකී ගියා
ඔබ නිසා
මා විදවනා
මුව සිනා පාලා
ඔබා කුමරියක් වූදා
බොදවී ගියා යලි නොයන සේ
කිමද මේ මන්දා
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
මුල්දිනේ පෑ සිනහව සිහිනයක් වෙලා
කියු වදන් ආදරේ මතකයක් වෙලා
කමක් නෑ ලැබූදේ ගැන සිතා
සිනාවෙලා ඉදින්නම් මා...
මුව සිනා පාලා
ඔබා කුමරියක් වූදා
බොදවී ගියා යලි නොයන සේ
කිමද මේ මන්දා
බලමින් සිනා
විසැකී ගියා
ඔබ නිසා
මා විදවනා
මුව සිනා පාලා
ඔබා කුමරියක් වූදා
බොදවී ගියා යලි නොයන සේ
කිමද මේ මන්දා...
ආදරේ...




Tehan Perera - Unuhuma
Album Unuhuma
Veröffentlichungsdatum
19-07-2012




Attention! Feel free to leave feedback.