Tehan Perera - Sihinayen Songtexte

Songtexte Sihinayen - Tehan Perera




සිහිනයෙන්වත් නොසිතූ විලසින්
නොවෙද ඔබ මා ලං උනේ
සිහිනයෙන්වත් නොපැතූ අයුරෙන්
කිමද ඔබ මා වෙන්වුනේ
හිතාගන්න බෑ
කියනු මැන ලදුනේ
කිමද ඔබ මාගෙන් වෙන්වුනේ
වේදනාවෙන් තැවුන මා සිත නිවා සනසා
ආදරෙන් තුරුලුවී ඔබ කියු පෙම් වදන්
මතක් වෙනවිට කොහොම ඉවසන්නදෝ
හමුවුනෙ අප මෙලෙස වෙන්වන්නදෝ
හඩන්නට මගේ නෙතේ කදුලුත් නෑ
සිනාසෙන්නට ඔබත් මාලග නෑ
හිතාගන්න බෑ
කියනුමැන ලදුනේ
කිමද ඔබ
මාගෙන් වෙන් වුනේ
මගෙන් නොලැබූ
සතුට සැනසුම සොයා යන්නේ
ඔහුවෙතින් ලදේ ඔබ රැවටී
බිද දමා
පැතුම් මා
ඔහුවෙත වෙන්වෙලා
කුමරියෙ මගේ
ලොවම අදුරින් වෙලා
හිමි නැතත් ඔබ මගේ අහිතක් නෑ
යලිත් මා ඔබ සොයා එන්නේ නෑ
හිතාගන්න බෑ
කියනු මැන ලදුනේ
කිමද ඔබ
මාගෙන් වෙන් උනේ
කිමද ඔබ
මාගෙන් වෙන් උනේ




Tehan Perera - Unuhuma
Album Unuhuma
Veröffentlichungsdatum
19-07-2012




Attention! Feel free to leave feedback.