Tehan Perera - Soyuriye Songtexte

Songtexte Soyuriye - Tehan Perera




මගේ ලගට වී
සුරතල් උනහැටි
යන්තමට වගේ මට මතකයි
යලි දැකගන්නට ආසයි
මල් කැකුලක් වගෙයි
ලස්සන ඔබෙ රුව
සිහිනෙන්වත් ඇවිදින්
හිනැහෙනුමැන ආදරෙන්
එවිට මාගේ හිත
සැනසේවී සොයුරියේ
මගෙන් වෙන්වී
සුරලොවට ගිය සොයුරියේ
මේවන තුරු ඔබ මාලග සිටියා නම්
මල්ලියේ කියා මට අමතා
ආදරෙන්
කතාකරන හැටි ඇහෙනවා වගෙයි
අම්ම තාත්තා තවමත් ඔබ ගැන
සිහිකරමින් ලතවෙන්නේ
පතමි මා මෙලෙසින්
හමුවනුමැන සොයුරියේ
මගෙන් වෙන්වී
සුරලොවට ගිය සොයුරියේ
මේවන තුරු ඔබ මාලග සිටියා නම්
මල්ලියේ කියා මට අමතා
ආදරෙන්
කතාකරන හැටි ඇහෙනවා වගෙයි
මගෙ මතකයේ
ඔබ සැරිසරයි
ඔබෙ නාමයෙන්
ගැයූ ගීතයයි
මගෙන් වෙන්වී
සුරලොවට ගිය සොයුරියේ
මේවන තුරු ඔබ මාලග සිටියා නම්
මල්ලියේ කියා මට අමතා
ආදරෙන්
කතාකරන හැටි ඇහෙනවා වගෙයි
මගෙන් වෙන්වී
සුරලොවට ගිය සොයුරියේ
මේවන තුරු ඔබ මාලග සිටියා නම්
මල්ලියේ කියා මට අමතා
ආදරෙන්
කතාකරන හැටි ඇහෙනවා වගෙයි




Tehan Perera - Unuhuma
Album Unuhuma
Veröffentlichungsdatum
19-07-2012




Attention! Feel free to leave feedback.