Tehan Perera - Heena loketa wela Songtexte

Songtexte Heena loketa wela - Tehan Perera




හීන ලෝකෙට වෙලා ඔයත් එක්ක
රැඟුමන් දිහා බලන් ඉන්න
ඔබට මා වශීවෙලා, ලස්සන බලන්න
සිනහවෙන් කල් ගෙවා ඔහොම ඉන්න
මට බැරි උනා
තවම ඒගැන
ඔයාට කියාලා
ලංවීලා
කියන්න ආදරේ
කවදාදෝ මේක ඔබට කියලා
ආදරේ කරන්නේ
මට හිතෙන්නේ දැන් කවමදාවත් මං
කියාවිදෝ ඔබට නං
ආදරේ කියා
යෙහෙලියක් වෙලා පොඩි දවස් ඉදන්ම
දුක සැප අසා මගෙ ලගින්ම
දුන් සුවද සිනහා එක්ක
හදවතේ දැවෙනවා
මට බැරි උනා
තවම ඒගැන
ඔයාට කියාලා
ලංවීලා
කියන්න ආදරේ
කවදාදෝ මේක ඔබට කියලා
ආදරේ කරන්නේ
මට හිතෙන්නේ දැන් කවමදාවත් මං
කියාවිදෝ ඔබට නං
ආදරේ කියා
තරු පායනා රැයක
ඔබෙ සිහිනිග වටේ
අතතබා කියන්න මට ආසයි මං ඔයාට ආදරෙයී
කවදාදෝ මේක ඔබට කියලා
ආදරේ කරන්නේ
මට හිතෙන්නේ දැන් කවමදාවත් මං
කියාවිදෝ ඔබට නං
ආදරේ කියා




Tehan Perera - Unuhuma
Album Unuhuma
Veröffentlichungsdatum
19-07-2012




Attention! Feel free to leave feedback.