Clarence Wijewardena - Hiruge Lowedee - translation of the lyrics into Russian

Lyrics and translation Clarence Wijewardena - Hiruge Lowedee




Hiruge Lowedee
Свет солнца
හිරුගේ ලොවේදී
В свете солнца
අපි වෙන්වෙමූ
Мы расстаемся,
සදුගේ රැයේදී
В лунной ночи
යළි හමුවෙමූ යළි හමුවෙමූ...
Вновь встречаемся, вновь встречаемся...
සැකයේ වෙළිලා
Сомнения окутывают,
උදයේ හවා
С рассветом тают,
රැකවල් නැඟේ අප වටා
Страхи возникают вокруг нас,
ගොළුවී මුවාවී ඉමූ...
Мы молчим, скрывая чувства...
හිරුගේ ලොවේදී...
В свете солнца...
අදුරේ වෙළිලා
Тьма окутывает,
රැය සීතලේ
Ночь холодна,
සිහිනේ උදාවූ ලොවේ
В мире, рожденном во сне,
මුමුණා සිනා සී ඉමූ...
Шепчем, улыбаясь украдкой...
හිරුගේ ලොවේදී.
В свете солнца.






Attention! Feel free to leave feedback.