Gunadasa Kapuge - Me Sandema Sewanalle Lyrics

Lyrics Me Sandema Sewanalle - Gunadasa Kapuge




මේ සඳේම සෙවනැල්ලේ අප හමුවුයේ
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ
මේ සඳේම සෙවනැල්ලේ අප හමුවුයේ
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ
සීත හිමවතේ හමන මාරුතේ
සීත හිමවතේ හමන මාරුතේ
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ
මේ සඳේම සෙවනැල්ලේ අප හමුවුයේ
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ
දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා
දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා
මේ වගේම රැයක එදා අප වෙන්වූයේ
මේ සඳේම සෙවනැල්ලේ අප හමුවුයේ
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.