Pradeepa Dharmadasa - Kolom Thotin Lyrics

Lyrics Kolom Thotin - Pradeepa Dharmadasa




කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි වෙනුවට
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි වෙනුවට
බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට
නැවෙන් ඇවිත් කොළොම්තොටට ගොඩ බැස්සා අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදීගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ වෙනුවට
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි වෙනුවට
මවු තුරුලෙන් පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට
කොළොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි වෙනුවට
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි වෙනුවට
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි වෙනුවට
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි වෙනුවට



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.