Rathna Sri Wijesinghe feat. Karunarathne Diwulgane - Yamu Sellakatharagama Lyrics

Lyrics Yamu Sellakatharagama - Rathna Sri Wijesinghe




යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්
ආනන්ද සරෝජා ආමන් අනුරාධා
ආනන්ද සරෝජා ආමන් අනුරාධා
නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි
හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යයි
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්
මේ සාදුකාරයයි සංගීත සාදයයි
මේ සාදුකාරයයි සංගීත සාදයයි
හාද වෙලා සාද විදින එකම වෙලාවයි
පාද සලඹ දෑත වළලු එකට හිනාවෙයි
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්



Writer(s): Rathna Sri Wijesinghe, Gunadasa Kapuge


Attention! Feel free to leave feedback.