paroles de chanson




ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
උමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ
උමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟමඩලේ
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟමඩලේ
සුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වනපෙතේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ
ගිගිරි ගීත රාවේ මලවි හීසරේ
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්
හහා හාහා හහා හාහා
ම්හ් ම්හ් ම්හ් ම්හ්



Writer(s): D. R. Peiris, Sunil Ariyarathna


Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement