Bathiya & Santhush feat. Uma-Ria - Sara Sande текст песни

Текст песни Sara Sande - Bathiya & Santhush feat. Uma-Ria




සරා සඳේ කැළුම් පෙරී ආව දෙන් ආදරෙන්
සිහිල් නිශා තලේ පියඹා ගියා දෙන් පැතුම්
ඉතින් මොකෝ දුකින් සුසුම් මාරුතේ පා වෙමින්
ගඟක් වගේ ගලයි මේ ජීවිතේ රැල් නගයි
නිම්නාද වී දෑලේ දිය රැල් වෑහේ
වගේ තමයි මේ ආදරේ
(...Instrumental...)
එක දවසක් මට නොකියා හිත ඉගිලී කොහෙදෝ ගියා
නිල් අහසේ තරු අතරින් නාඳුනනා හැඟීමක් සොයා
මේ තරම් දුරක් ගිහින් හොයාපු හීනයේ
සත්තකින් දිස්වුනේ මේ ආදරේ
සරා සඳේ කැළුම් පෙරී ආව දෙන් ආදරෙන්
සිහිල් නිශා තලේ පියඹා ගියා දෙන් පැතුම්
ඉතින් මොකෝ දුකින් සුසුම් මාරුතේ පා වෙමින්
ගඟක් වගේ ගලයි මේ ජීවිතේ රැල් නගයි
නිම්නාද වී දෑලේ දිය රැල් වෑහේ
වගේ තමයි මේ ආදරේ
(...Instrumental...)
තව දවසක් දුක ඇවිලී මගෙ හැඟුමන් කලතා තියා
දුල් පිනි සේ එක සැනෙකින් ලන් වූවන් සැඟවී ගියා
කොයි තරම් දුරක් ගියත් පතාපු හීනයේ
හිත් වලින් නික්මුනේ මේ ආදරේ
සරා සඳේ කැළුම් පෙරී ආව දෙන් ආදරෙන්
සිහිල් නිශා තලේ පියඹා ගියා දෙන් පැතුම්
ඉතින් මොකෝ දුකින් සුසුම් මාරුතේ පා වෙමින්
ගඟක් වගේ ගලයි මේ ජීවිතේ රැල් නගයි
නිම්නාද වී දෑලේ දිය රැල් වෑහේ
වගේ තමයි මේ ආදරේ



Авторы: Bathiya Jayakody, Nilar N Cassim



Внимание! Не стесняйтесь оставлять отзывы.